Jump to content

Incubator:Main Page/si

From Wikimedia Incubator
This page is a translated version of the page Incubator:Main Page and the translation is 60% complete.
Outdated translations are marked like this.
You can read this page in other languages. The language menu is here.
විකිමාධ්‍ය පදනම
විකිමාධ්‍ය පදනම

විකිමාධ්‍ය ඉන්ක්‍යුබේට' වෙත සාදරයෙන් පිලිගනිමු!

මේ විකිමාධ්‍ය ඉන්ක්‍යුබේට' වේ, මෙහි විකිමාධ්‍ය ව්‍යාපෘති වන විකිපීඩියා, විකිපොත්, විකිපුවත්, විකිකියමන්, වික්ශනරි සහ විකිචාරිකා හි නව භාෂා සංස්කරණයන් ආරම්භ කිරීමට හැකියාවක් පවතී. ලිඛිත, පරීක්ෂා හා සුදුසු ඔප්පු සත්කාරකත්වය දරනු ලබන්නේ විකිමාධ්‍ය පදනම විසිනි.

විකිමාධ්‍ය ඉන්ක්‍යුබේට' හි පවතින පරීක්ෂණ විකියන් එවාට අදාල වසම හෙවත් ඩොමේන් නාමය ලබාගෙන නොමැත, ඒවා හුදෙක් වෙනත් ඕනෑම විකිමාධ්‍ය ව්‍යාපෘති විකීයන් මෙන් කියවීම හා සංස්කරණය කළ හැක.

විකිසරසවිය හි නව භාෂා සංස්කරණ බීටා විකිසරසවිය වෙත යායුතුයි, එමෙන්ම විකිමූලාශ්‍ර යායුත්තේ පරණ විකිමූලාශ්‍ර වෙතයි.

මෙහිදී ව්‍යාපෘතියක් අලුත්න්ම පටන්ගැනීමට ඉඩදෙනු නොලැබේ. පවතින ව්‍යාපෘතියක දැනට සංස්කරණයක් නොමැති බසකින් සංස්කරණයක් පටන්ගැනීමට මෙහි පහසුකම් ඇත.

මෙන්න සමහර ක්‍රියාකාරී විකියන්:

These have been approved and/or created:   These are active and might get their own site soon:

Wikipedia

Wiktionary

Wikiquote

  These will likely stay here:
විකිපීඩියා, ඉන්ක්‍යුබේට' මත සම්පූර්ණ විකියන් ලැයිස්තුවක් සඳහා, ඉන්ක්‍යුබේට':විකියන් බලන්න.

පර්යේෂණ විකියක් පටන්ගන්නේ කෙසේද ?

ඔබ මෙතනට පැමිණියේ ව්‍යාපෘතියක නව භාෂාවක් සංස්කරණය ආරම්භ කිරීමට නම්, ඔබට සියලු තොරතුරු උදවු:අත්පොත හරහා සොයා ගත හැක. ප්‍රතිපත්ති ගැන වඩාත් දැනුවත් වන්න.

වැදගත් නීති කිහිපයක්:

  • ඔබ වලංගු භාෂා කේතය අවශ්‍යයි. (the manual හි පැහැදිලි කර ඇත). ඔබට එය නොමැති නම්, ඒ සදහා ඉල්ලුම් කළ හැක, නැතහොත් Incubator Plus වෙත යන්න.
  • මෙහි පරීක්ෂණ විකියක් ආරම්භ කිරීම ස්වයංක්‍රියව විකිමාධ්‍ය විසින් එය පිළිගනු ලැබේ යයි ඉන් අදහස් කරන්නේ නැහැ; ඔබ පළමුව භාෂා කමිටුව මගින් එය අනුමත කරගත යුතුය. වැඩි විස්තර සදහා නව භාෂා සඳහා ඉල්ලීම් බලන්න.
  • පිටු සත්‍ය විකි ව්‍යාපෘතියට අනාගතයේදී සංක්‍රමනය කිරීමට උදවු කිරීම සදහා, කරුණාකර පරීක්ෂණ භාෂාවේ නාමකරන සම්මුතීන්ට ගරු කරන්න. ඔබගේ සියලුම පරීක්ෂණ පිටු (සැකිලි හා ප්‍රවර්ගද ඇතුළුව) අද්විතීය ලෙස (උපසර්ගය භාවිතා කරමින් — අවම වශයෙන් භාෂා කේතය; ඉහත බලන්න) හා ස්ථීර ලෙස නම් කළ යුතුය.

ඉන්ක්‍යුබේට' මත පරීක්ෂන විකියකට දායක වන්නේ කෙසේද?

ඔබට දැනට මෙහි ඇති පරීක්ෂන විකියක ඇති භාෂාවක් පිළිබද දැනුම තිබේ නම්, පරීක්ෂණ විකියට දායක වීමට ඔබව දැඩි ලෙස උනන්දු කරනු ලැබේ.

කරුණාකර ඔබ නිර්මාණය කරන සියලු පිටු සදහා නිවැරදි උපසර්ගය දෙන්න. උපසර්ග ගැන තවත් තොරතුරු.

2026

2025

අමතන්න/උදව්:

විකිමාධ්‍ය පදනම තවත් බහු භාෂා සහ නිදහස්-අන්තර්ගත ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි:

Wikipediaවිකිපීඩියා
නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍
Wiktionaryවික්ෂනරි
ශබ්ද කෝෂය සහ සමානාර්ථ පද
Wikisourceවිකිමූලාශ්‍ර
නිදහස්-අන්තර්ගත පුස්තකාලය
Wikiquoteවිකිකියමන්
කියමන් එකතුව
Wikibooksවිකිපොත්
නිදහස් පාඨ ග්‍රන්ථ සහ අත් පොත්
Wikiversityවිකිසරසවිය
නිදහස් ඉගෙනුම් ද්‍රව්‍යය හා ක්‍රියාකාරකම්
Wikivoyageවිකිචාරිකා
නිදහස් සංචාරක මාර්ගෝපදේශකය
Wikispeciesජීවවිශේෂවිකි
ජීවී විශේෂ පිළිබඳ ඩිරෙක්ටරිය
Wikidataදත්තවිකි
නිදහස් දැණුම සංචිතය
Wikimedia Commonsවිකිමාධ්‍ය කොමන්ස්
හවුල් මාධ්‍ය ගබඩාව
Meta-Wikiමෙටා-විකි
විකිමාධ්‍ය ව්‍යාපෘති සම්බන්ධීකරණය
MediaWikiMediaWiki
Wiki software development
WikifunctionsWikifunctions
Library of functions