User talk:Randeerjayasekara

From Wikimedia Incubator

Welcome to Wikimedia Incubator!

At the right there are some important links, and here are some tips and info:

If you have any questions, feel free to ask them on Incubator:Community Portal.

-- Welcoming Bot 08:37, 2 July 2014 (UTC)[reply]

ආයුබෝවන්![edit source]

මේකෙ ඔයා තනියම ලොකු ගේමක් ගහලනේ! අනංගයා (talk) 20:29, 19 July 2016 (UTC)[reply]

මේ වැඩේ දිගට ම​ කරගෙන යමු ද​? අනංගයා (talk) 21:08, 19 July 2016 (UTC)[reply]
කරගෙන යමු, හොඳ community එකක් තමයි අවශ්‍ය. ---Randeerjayasekara (talk) 18:22, 20 July 2016 (UTC)[reply]
Community එකක් හොයන එක තමා ප්‍රශ්නෙ. අපේ අය සමගියෙන් කිසිම වැඩක් කොරන්නෙ නෑනෙ. මං දැක්කා විකි පොත් ගැන නිකං බොරුවට වලියක් දාගෙන තියෙනවා. ඒක හින්දා මේක ගැන ඒ කියන්න ගියේ නෑ. මේකට මුලින් අත ගහපු අයගේ සාකච්ඡා පිටු වල පණිවිඩ දැම්මා ආයේ වැඩ කරමු කියලා. හැබැයි මේක විකිපීඩියාවට වඩා ඉවරයක් කර ගන්න පුළුවන් වැඩක්. කියමන් 1000ක් හදා ගත්තොත් හොඳට ම ඇති. අනික මේකේ කියමන් දාන්න තියෙන නිසා රචනා ශෛලිය ගැනත් ලොකු අවුලක් නෑ. ගොඩක් අයට දායක වෙන්න පුළුවන්. අනික ගොඩක් විකිකියමන් sitesවල මෑත වෙනස් වීම් පිටුවෙ ගොඩක් එඩිට්ස් නෑ. අපි මේ කියමන් අපේ සෝෂල් නෙට්වකිං පිටුවලින් share කරමු. ඔය විදියට අනිත් අයගේ අවධානය ගන්න පුළුවන්. මහ ලොකුවට ඔළුවට ගන්න දෙයක් නෑ. මොකක් හරි හොඳ කියමනක් හම්බු වුණාම මේකට ගෙනත් දාමු. පිටු 2500 පන්න ගත්තොත් පළවෙනි 20 අතරට එන්න පුළුවන්. අනංගයා (talk) 16:31, 25 July 2016 (UTC)[reply]
ඔව් විකිපීඩියා තරම් අමාරු වැඩක් නෙවෙයි මේක. මමත් දිගටම සහයෝගය ලබා දෙන්නම්. ඒත් මේ දවස් වල internet package එක ඉවර වෙලා නිසා දායකත්වය නොදෙන බවක් පේන්න පුළුවන්. එතකම් (අලුත් මාසය තෙක්) මම හොඳ කියමන් ටිකක් හොයා ගන්න බලන්නම්.----Randeerjayasekara (talk) 02:29, 26 July 2016 (UTC)[reply]
ඕක ජාතික ප්‍රශ්නයක්.(මාසේ අන්තිමට ඩේටා ඉවර වෙන එක​) අනංගයා (talk) 18:17, 27 July 2016 (UTC)[reply]