Template:Wn/si/Main page lead articles

From Wikimedia Incubator

ප්‍රධාන පුවත්



wn/si/මුරලි ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට
මුරලි ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලොව හොඳම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම තේරීමට ක්‍රිකට් ලෝලීන් අතර පැවැත්වූ සමීක්ෂණයකින් මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩකයා බවට පත්ව තිබේ. [ML] [ ± ] - Image credit


wn/si/ග්‍රීසිය හා තුර්කිය අතර වැටක් බැඳෙයි
ග්‍රීසිය හා තුර්කිය අතර වැටක් බැඳෙයි

තුර්කියෙන් පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් නැවැත්වීමේ අභිලාෂයෙන් ග්‍රීක/තුර්කි දේශ සීමාවේ තාප්පයක් ගොඩ නැඟීමට ග්‍රීක රජය සැරසෙයි. [ ± ] - Image credit

wn/si/ඉදිවෙමින් පවතින කොළඹ - මාතර අධිවේගී දුම්රිය මාර්ගයේ ඇණ ගලවයි
ඉදිවෙමින් පවතින කොළඹ - මාතර අධිවේගී දුම්රිය මාර්ගයේ ඇණ ගලවයි

මේ වන විට ඉදිවෙමින් පවතින කොළඹ - මාතර අධිවේගී දුම්රිය මාර්ගයේ පීලි සවි කොට තිබූ ඇණ ගැලවූ පුවතක් අද වාර්තා වුණා. [ ± ] - Image credit

wn/si/මාතර රෝහලේ අත්බෝම්බයක්
මාතර රෝහලේ අත්බෝම්බයක්

ඊයේ (2) මාතර මහ රෝහලේ වාට්ටුවක තිබී අත්බෝම්බයක් හමුවී තිබෙනවා.

මෙම අත්බෝම්බය හමු වී ඇත්තේ රෝහලේ භෞතචිකිත්සක ඒකකයේ තිබියදීයි. [ ± ] - Image credit

wn/si/කයිරෝ බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානුවෝ කෝප වෙති
කයිරෝ බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානුවෝ කෝප වෙති

නව වසරේ පළමු දින ඊජිත්තුවේ මුහුදුබඩ නගරයක් වන ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ දේව මෙහෙයට පැමිණි ක්‍රිස්තියානුවන් පිරිසකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 21 දෙනෙක් මිය යෑමත් සමගම ඊජිත්තුව පුරා ක්‍රිස්තියානි භක්තිකයන් කෝප වී සිටිති. [ ± ] - Image credit


විකිපුවත් අඩවිය ගොඩනගන්න ඔබත් දායක වන්න!


විකිපුවත් යනු ස්වේච්ඡාවෙන් සපයන ලිපි මගින් ගොඩනැගෙන විශ්වාසී, අපක්ෂපාතී, වැදගත් පුවත් එකතුවකි. දැනට මෙහි සිංහල සංස්කරණයක් නොමැති අතර ඒ සඳහා [ඉල්ලීමක්] ඉදිරිපත් කර ඇත. එයට අනුමැතිය ලැබීමට මෙම අඩවිය සැළකිය යුතු මට්ටමින් වැඩිදියුණු කළ යුතු අතර මේ සඳහා ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කෙරේ. ලිපි සැපයීම සහ අඩවියේ සැලැසුම දියුණු කිරීම වැනි ක්‍රම මගින් ඕනෑම කෙනෙකුට මෙයට දායක විය හැකිය.