Talk:Wq/si/ධම්මපදය

From Wikimedia Incubator

වග්ග 23 පිටු 23කට කඩලා මුළු ධම්ම පදයම දාමු ද​? අනංගයා (talk) 18:19, 27 July 2016 (UTC)[reply]

සමහර වග්ගවල තියෙන්නෙ ඍජුවම භික්ෂූන් වහන්සේ සම්බන්ධ කරුණු (උදා: අරහත් වග්ග). වග්ග වලට වෙන වෙනම පිටු හදන අදහස හොඳයි. ඒත් තෝරා ගත් ගාථා පමණක් දැම්ම නම් හොඳයි කියලයි මම හිතන්නේ.---Randeerjayasekara (talk) 05:16, 28 July 2016 (UTC)[reply]
ඔව් එහෙම කරමු. අනංගයා (talk) 10:42, 28 July 2016 (UTC)[reply]