Jump to content

Wy/si/බෙලිලෙන

From Wikimedia Incubator
< Wy | si
Wy > si > බෙලිලෙන
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:
File:N6aw68.jpg

ආදී මානවයා ජීවත් වූයේ යැයි සැලැකෙන කිතුල්ගල, බෙලිලෙන යටියන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ය.

පැමිණිය හැකි ආකාර

[edit | edit source]

කිතුල්ගල නගරයේ සිට හැටන් දෙසට ටික දුරක් යන විට කිතුල්ගල පොලිස් ස්ථානය හමුවේ. පොලිස් ස්ථානය පසුකොට යාර 300ක් පමණ ගිය පසු වම් පසට බෙලිලෙන දක්වා දිවෙන මහබාගේ පාර හමුවේ. එතැන් සිට කිලෝමීටර් 4ක් ගිය තැන ඉන්ඔය දෙමළ විදුහල හමුවේ. එතැන් සිට තවත් කිලෝමීටර් 1 / 2 ගිය තැන බෙලිලෙන හමුවෙයි.

Template:Wy/si/Coord