Wy/si/බඹරගල රජ මහා විහාරය
Appearance

බඹරගල රජ මහා විහාරය, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විහාරයකි.
පැමිණිය හැකි ආකාර
[edit | edit source]ගමන් විස්තරය
[edit | edit source]බඹරගල රජ මහා විහාරය නමින් ප්‍රසිද්ධව ඇති විහාරය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කොළඹ සිට මහනුවර මයියංගනය මාර්ගයේ දිගන නගරයට පැමිණ එතැන් සිට වැවේගම පාරේ කිලෝ මීටර 4ක් ගමන් කරන විර විහාරයට යන මාර්ගය වම් පසින් හමුවේ. එතැන් සිට කිලෝ මීටර දෙකක් ගමන් කල විට බඹරගල රජමහා විහාරය හමුවේ.
