Wy/si/නිල්ලග්ගම බෞද්ධ ස්මාරක

From Wikimedia Incubator
< Wy‎ | si
Wy > si > නිල්ලග්ගම බෞද්ධ ස්මාරක
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:


නිල්ලග්ගම බෝධි ඝරය හෙවත් නිල්ලක්ගම බෝධි ඝරය ඇතුළු පුරාවිද්‍යාත්මක ස්මාරක සමූහයකි.

පැමිණිය හැකි ආකාර[edit | edit source]

ලඟාවීම ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව - නිකවැව (B126) බස් මාර්ගයෙන් ගොස් පහත ස්ථාන 2න එකකින් හැරී යා යුතුය.

  • දෙමටෑව හංදියෙන් හැරී (කි.මී. 2): පයින් හෝ SUV රථ සඳහා පමණක් යෝග්‍යය
  • ගල්ලෑව හංදියෙන් හැරී ගොස් නැවත නිතලව පාසල ලඟින් හැරී. (කි.මී. 5.5) : කාර් හෝ වෑන් ගමන් කල හැක