Wq/si/විකිකියමන්:පරිශීලකයෝ

From Wikimedia Incubator
< Wq‎ | si
Wq > si > විකිකියමන්:පරිශීලකයෝ

විකිකියමන් පරිශීලකයෝ (එනම් ඉංග්‍රීසියෙන් නම්: Wikiquotians) යනු විකිකියමන් සංස්කරණය කිරීම සිදු කරන සියළුම දෙනා වෙයි. දැනට විකිකියමන් වෙත දායක වන කිහිප දෙනෙක් සිටියි. මෙය ප්‍රජාවක ආරම්භයයි.

පහත දැක්වෙන්නේ තමාගේ පරිශීලක නාමය මෙහි ලැයිස්තුගත කිරීමට තෝරාගෙන ඇති පරිශීලක ලැයිස්තුවයි. විකිකියමන් වල පරිශීලක පිටුව සඳහා විශේෂ මාර්ගෝපදදේෂ නොමැත. ඉංග්‍රීසි ව්‍යපෘතියේ නම් සමහරෙක් තමාගේ ජීවදත්ත එක් කරයි; සමහරෙක් නොකරයි. සමහරෙක් තමාගේ දායකත්ත්ව ලැයිස්තුවක් නඩත්තු කරයි; සමහරෙක් නොකරයි.

ආකාරාදී සුචිය[edit | edit source]

  1. අනංගයා (ක්‍රියාකාරී නොමැත)
  2. Lee (ක්‍රියාකාරී)

අපගේ ම ව්‍යාපෘතියක් ලද පසු, පූර්ණ ලැයිස්තුව සඳහා Special:Listusers වෙතට යොමු වන්න.