“ වැඩිහිටියෙකු මරා දමනවාට වඩා නූපන් දරුවෙකු මරා දැමීම බරපතළ කාරණාවකි. වැඩිහිටියෙක් වැරදිකාරයෙක් හෝ නිවැරදිකාරයෙක් විය හැකි ය. එහෙත් නූපන් දරුවෙක් පැහැදිලි ලෙස ම අහිංසකයෙකි. එවැනි ජීවිතයක් විනාශ කිරීම අහක බලා ගෙන සිටිය හැකි කරුණක් නොවේ. ” | |
“ Abortion is much more serious than killing an adult. An adult may or may not be an innocent, but an unborn child is most definitely innocent. Taking that life cannot be ignored. ” |