Wq/si/කාල් සේගන්

From Wikimedia Incubator
< Wq‎ | si
Wq > si > කාල් සේගන්
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:

කාල් එඩ්වඩ් සේගන් යනු ඇමරිකානු තාරකා විද්‍යාඥයෙක්, ග්‍රහ විද්‍යාඥයෙක්, අජටාකාශ විද්‍යාඥයෙක්, තාරකා භෞතික විද්‍යාඥයෙක්, අභ්‍යවකාශ ජීව විද්‍යාඥයෙක්, කතුවරයෙක් සහ විද්‍යා ප්‍රචාරකයෙකි.

කියමන්[edit | edit source]

Citajxo
 අර පෙනෙන කුඩාම කුඩාම තිත දෙස බලන්න. ඒ තමයි අපි. ඒ තමයි මෙතන. අපේ ගෙදර. ඒ තිත ඇතුලේ තමා ඉන්නේ ඔබ දන්නා සියලුම දෙනා.. ඔබ ආදරය කරන සියලු දෙනා.. ඔබ දන්නා නොදන්නා සියලු දෙනා ජිවත් වෙන්නේ, ජිවත් වුනේ ඒ තිත ඇතුලේ... 
— කාල් සේගන්