Wn/si/මුල් පිටුව/ප්‍රවර්ග

From Wikimedia Incubator
Wn > si > මුල් පිටුව > ප්‍රවර්ග
මෙම විකියට අදාළව මේ වන විට නිර්මාණය කෙරී ඇති ප්‍රවර්ග ලයිස්තුව සඳහා Category:Wn/si වෙත යන්න.

දින අනුව ප්‍රවර්ග කිරීම[edit | edit source]

පුවත් වලට දින යොදනකොට සම්මත {{wn/si/date|Month DD, YYYY}} ටැගය ලිපියේ මුලට යොදන්න.

කොහොම නමුත් මේ පරීක්‍ෂණාත්මක ධාවනේදී ඒකෙ එච්චර ප්‍රයෝජනයක් නැති නිසා, පිටුවේ අගට [[Category:wn/si/YYYY මාසය DD]] ලෙස යොදන්න.

ඔය ටැග් වල හිස්තැන් වෙනුවට undersocres යොදන්න ඕනෑ නැහැ. හිස්තැන්ම දාන්න. MediaWiki මෘදුකාංගය ඒක ගැන බලාගන්නවා.