Talk:Wn/si/මුල් පිටුව

From Wikimedia Incubator

Requests for new languages/Wikinews Sinhala at Metakiwi[edit source]

කාටහරි කියන්න පුලුවන්ද කියල විකිපුවත් ලියන්නේ කොහොමද කියලා User talk:chiran sadeep

Metawiki වලට ඉල්ලීම ඉදිරිපත් කළා: meta:Requests for new languages/Wikinews Sinhala

--Budhajeewa 10:35, 12 December 2010 (UTC)[reply]

බෙහෙවින් තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:51, 12 December 2010 (UTC)[reply]

මම (budhajeewa) Translatewiki එකේ ට්‍රාන්ස්ලේටර්කමක් ඉල්ලුවා[edit source]

මෙන්න ඒක: translatewiki:Thread:Project:Translator/_si_Sinhala_–_සිංහල_(2)

අනිත් කස්ටියත් translatewiki:Project:Translator ගිහිං ට්‍රාන්ස්ලේටර් කමක් ඉල්ල ගන්න.

--Budhajeewa 10:52, 12 December 2010 (UTC)[reply]

අපේ ප්‍රධාන පෙලේ ගොඩක් පරිශීලකයන් දැනටමත් මෙම පදවිය ලබා ඇත. මෙය බලන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:50, 12 December 2010 (UTC)[reply]
ආ එලස්. අලුත් කස්ටියත් මේකට යොමු කරන්න ඕන. --Budhajeewa 14:20, 12 December 2010 (UTC)[reply]

meta හි Talk:Language committee වෙත දැමූ සටහන[edit source]

Wikimedia පරිපාලකවරු තවම wn/si පිළිබඳව දැනුවත් නැති බව පෙනෙන නිසා, meta:Talk:Requests_for_new_languages#Sinhala_Wikinews නම් ලියමනක් දැම්මා.

--Budhajeewa 10:59, 12 December 2010 (UTC)[reply]

තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:51, 12 December 2010 (UTC)[reply]

දින හා මාස නම් සඳහා සිංහල[edit source]

translatewikiහි දින හා මාස නම් සඳහා සිංහල නම් ඇතත් මෙහි මුල් පිටුවේ සමහර නම් ඉන්ග්‍රීසියෙන් ඇත්තේ ඇයි?

උදාහරණ: වර්ෂ 2010ක් වූ December මස 12 වන Sunday විකිපුවත්

නමුත්.. http://translatewiki.net/wiki/MediaWiki:December/si

මෙම පරීක්‍ෂණාත්මක අඩවිය සඳහා වෙනම MediaWiki ස්ථාපනයක් හිමි නොවන අතර, මෙය ක්‍රියාත්මක වන්නේ Incubator හිම එක් කොටසක් ලෙස පමණි. එබැවින් සාමාන්‍ය පරිදි අපහට අවැසි සැකසීම් මෙහි සිදු කළ නොහැක. එබැවින් මෙම පරීක්‍ෂණාත්මක කාල සීමාව තුළ මෙවන් සුළු අඩුපාඩු කම් දරා ගැනීමට අපට සිදුවනු ඇත.
--Budhajeewa 14:15, 12 December 2010 (UTC)[reply]

Main headlines සහ categories[edit source]

දැනට ඉහත සඳහන් කොටස් දෙකට layout සාදා අඩවියට එක් කිරීමට නොහැකිද? විශේෂයෙන් categories දැන්ම හදාගෙන තියෙන එක ලේසි වේවි. --Thameera123 00:24, 13 December 2010 (UTC)[reply]

Lead_article_1, Lead_article_2, Lead_article_3, Lead_article_4, Lead_article_5 කියන ගොනු අතින් වෙනස් නොකර නිකං wizard එකක් වගේ එකකිං (wikinews:En:Wikinews:ML) ප්‍රධාන පුවත් තෝරන ක්‍රමයක් Wikinews English වල දැක්කා. ඒක මේකට ගන්න හැදුවත් වැඩේ හරිගියේ නෑ. මම තව පාරක් ට්‍රයි එකක් දෙන්නයි හිතං ඉන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් ඒ ගැන බලන්න.
සමහරවිට incubator එකේ තියෙද්දි ඒ වගේ වැඩකෑලි දාන්න බැරිද දන්නෙ නෑ, හරියකට ඒ ගැන Help එකක් හොයාගන්නත් අමාරුයි --Thameera123 14:37, 13 December 2010 (UTC)[reply]
මටත් පේන්නෙ එහෙම සීන් එකක් තමා. --Budhajeewa 02:50, 14 December 2010 (UTC)[reply]
අපිට ඕන කරන ප්‍රවර්ග ගැන කතා කරන්න මුල් පිටුව/ප්‍රවර්ග පිටුවට යමු. --Budhajeewa 11:55, 13 December 2010 (UTC)[reply]

Final decision ලැබෙන තුරු[edit source]

විකිපුවත් සඳහා wikimedia අනුමැතිය ලැබෙන තුරු අපේ සැලැස්ම කුමක් විය යුතුද? දිගටම ප්‍රවෘත්ති එකතු කරනවාද? --Thameera123 13:10, 15 December 2010 (Uඨ්C)

ඔව් එහෙම කරන්න වෙනවා. මේක සක්‍රිය එකක් කියලා පෙන්වන්න වෙනවා. බිඟුවා 03:10, 16 December 2010 (UTC)[reply]
ඔවු අනිවාර්යයි. මේක කොච්චර සක්‍රීයද කියලා ඒ අය බලනවා. ඒකට අපිට තව කස්ටිය හොයාගන්න පුළුවන් නම් හොඳයි. --Budhajeewa 11:58, 17 December 2010 (UTC)[reply]

ෆුල් පිටුවම යොදා ගන්න[edit source]

600px කියන එක 100% විඩියට යොදන්න ඕනැ. බිඟුවා 03:14, 16 December 2010 (UTC)[reply]

කොතනද? --Thameera123 13:51, 16 December 2010 (UTC)[reply]
යප්, කොතනද? --Budhajeewa 11:58, 17 December 2010 (UTC)[reply]
මම එය නිරවද්‍ය කළා. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:14, 20 December 2010 (UTC)[reply]
කොතනද මොකක්ද නිවැරදි කළේ? --Budhajeewa 08:15, 20 December 2010 (UTC)[reply]
Please take a look-up of Page History of body template. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:40, 22 December 2010 (UTC)[reply]
Got it! --Budhajeewa 06:11, 27 December 2010 (UTC)[reply]

MUST translate main extensions used by Wikimedia Foundation wikis.[edit source]

Please go to translatewiki:Special:Translate?task=untranslated&group=ext-0-wikimedia-main&limit=2000&language=si --Budhajeewa 12:02, 17 December 2010 (UTC)[reply]

ප්‍රවර්ග[edit source]

දැන්ම ඉඳලම ලිපි ප්‍රවර්ග කරන්න සම්මතයක් හදාගත්තොත් ඒක ඉස්සරහට ගොඩක් ලේසි වේවි. Wikinewsවල තියෙන ප්‍රවර්ග අනුව මේ ප්‍රවර්ග ටික යෝජනා කරනවා:

අපරාධ හා නීතිය, සංස්කෘතික හා විනෝදාත්මක, හදිසි අනතුරු සහ විපත්, ආර්ථික, අධ්‍යාපන, පරිසරය, සෞඛ්‍යය, මරණ, දේශපාලන සහ ගැටුම්, විද්‍යාව හා තාක්ෂණය, ක්‍රීඩා, කාලගුණය, විවිධ

වෙනස් වෙන්න ඕන නම් කියන්න. මේ ඇරුණම ප්‍රවෘත්තියට අදාළ මහාද්වීපයයි, රටේ නමයි ප්‍රවර්ග විදියට දාමු.

මේව ප්‍රධාන ප්‍රවර්ග විදියට පාවිච්චි කරල ගැළපෙන විදියට තව ප්‍රවර්ග ඕන නම් එකතු කරමු. උදා: ක්‍රිකට්, අන්තර්ජාලය --Thameera123 07:58, 7 January 2011 (UTC)[reply]

මේවා රුක් ආකාරයට එකක් යටතේ එකක් පෙළගැස්විය යුතුයි නේද? උදා: ක්‍රීඩා -> ක්‍රිකට් -> එක්දින ක්‍රිකට් --Budhajeewa 08:01, 7 January 2011 (UTC)[reply]
යප් යප් --Thameera123 08:06, 7 January 2011 (UTC)[reply]

අළුතින් පුවත් එකතු කරන්නේ කොහොමද කියල කවුරුහරි කියල දෙනවද?[edit source]

අළුතින් පුවත් එකතු කරන්නේ කොහොමද කියල කවුරුහරි කියල දෙනවද? — ඉදිරියෙහි දැක්වෙන අත්සන රහිත පරිකථනය Sampath waruna (සාකච්ඡාවදායකත්ව) විසින් 18:20, 9 ජනවාරි 2011‎ හිදී එක් කර ඇත

"http://incubator.wikimedia.org/wiki/Wn/si/නව_ලිපියේ_මාතෘකාව" යන ලිපිනයට පිවිසෙන්න. මෙහි "නව ලිපියේ මාතෘකාව" යන්න වෙනුවට ඔබේ ලිපියේ නම යොදන්න. --Budhajeewa 14:47, 10 January 2011 (UTC)[reply]
මුල් පිටුවට බොත්තමක් එකතු කළා. මොකද හිතන්නේ ඒ ගැන? -- Lee (talk) 08:11, 19 April 2023 (UTC)[reply]