Jump to content

Talk:Wn/si/මුල් පිටුව

Add topic
From Wikimedia Incubator

Requests for new languages/Wikinews Sinhala at Metakiwi

[edit source]

කාටහරි කියන්න පුලුවන්ද කියල විකිපුවත් ලියන්නේ කොහොමද කියලා User talk:chiran sadeep

Metawiki වලට ඉල්ලීම ඉදිරිපත් කළා: meta:Requests for new languages/Wikinews Sinhala

--Budhajeewa 10:35, 12 December 2010 (UTC)Reply

බෙහෙවින් තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:51, 12 December 2010 (UTC)Reply

මම (budhajeewa) Translatewiki එකේ ට්‍රාන්ස්ලේටර්කමක් ඉල්ලුවා

[edit source]

මෙන්න ඒක: translatewiki:Thread:Project:Translator/_si_Sinhala_–_සිංහල_(2)

අනිත් කස්ටියත් translatewiki:Project:Translator ගිහිං ට්‍රාන්ස්ලේටර් කමක් ඉල්ල ගන්න.

--Budhajeewa 10:52, 12 December 2010 (UTC)Reply

අපේ ප්‍රධාන පෙලේ ගොඩක් පරිශීලකයන් දැනටමත් මෙම පදවිය ලබා ඇත. මෙය බලන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:50, 12 December 2010 (UTC)Reply
ආ එලස්. අලුත් කස්ටියත් මේකට යොමු කරන්න ඕන. --Budhajeewa 14:20, 12 December 2010 (UTC)Reply

meta හි Talk:Language committee වෙත දැමූ සටහන

[edit source]

Wikimedia පරිපාලකවරු තවම wn/si පිළිබඳව දැනුවත් නැති බව පෙනෙන නිසා, meta:Talk:Requests_for_new_languages#Sinhala_Wikinews නම් ලියමනක් දැම්මා.

--Budhajeewa 10:59, 12 December 2010 (UTC)Reply

තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:51, 12 December 2010 (UTC)Reply

දින හා මාස නම් සඳහා සිංහල

[edit source]

translatewikiහි දින හා මාස නම් සඳහා සිංහල නම් ඇතත් මෙහි මුල් පිටුවේ සමහර නම් ඉන්ග්‍රීසියෙන් ඇත්තේ ඇයි?

උදාහරණ: වර්ෂ 2010ක් වූ December මස 12 වන Sunday විකිපුවත්

නමුත්.. http://translatewiki.net/wiki/MediaWiki:December/si

මෙම පරීක්‍ෂණාත්මක අඩවිය සඳහා වෙනම MediaWiki ස්ථාපනයක් හිමි නොවන අතර, මෙය ක්‍රියාත්මක වන්නේ Incubator හිම එක් කොටසක් ලෙස පමණි. එබැවින් සාමාන්‍ය පරිදි අපහට අවැසි සැකසීම් මෙහි සිදු කළ නොහැක. එබැවින් මෙම පරීක්‍ෂණාත්මක කාල සීමාව තුළ මෙවන් සුළු අඩුපාඩු කම් දරා ගැනීමට අපට සිදුවනු ඇත.
--Budhajeewa 14:15, 12 December 2010 (UTC)Reply

Main headlines සහ categories

[edit source]

දැනට ඉහත සඳහන් කොටස් දෙකට layout සාදා අඩවියට එක් කිරීමට නොහැකිද? විශේෂයෙන් categories දැන්ම හදාගෙන තියෙන එක ලේසි වේවි. --Thameera123 00:24, 13 December 2010 (UTC)Reply

Lead_article_1, Lead_article_2, Lead_article_3, Lead_article_4, Lead_article_5 කියන ගොනු අතින් වෙනස් නොකර නිකං wizard එකක් වගේ එකකිං (wikinews:En:Wikinews:ML) ප්‍රධාන පුවත් තෝරන ක්‍රමයක් Wikinews English වල දැක්කා. ඒක මේකට ගන්න හැදුවත් වැඩේ හරිගියේ නෑ. මම තව පාරක් ට්‍රයි එකක් දෙන්නයි හිතං ඉන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් ඒ ගැන බලන්න.
සමහරවිට incubator එකේ තියෙද්දි ඒ වගේ වැඩකෑලි දාන්න බැරිද දන්නෙ නෑ, හරියකට ඒ ගැන Help එකක් හොයාගන්නත් අමාරුයි --Thameera123 14:37, 13 December 2010 (UTC)Reply
මටත් පේන්නෙ එහෙම සීන් එකක් තමා. --Budhajeewa 02:50, 14 December 2010 (UTC)Reply
අපිට ඕන කරන ප්‍රවර්ග ගැන කතා කරන්න මුල් පිටුව/ප්‍රවර්ග පිටුවට යමු. --Budhajeewa 11:55, 13 December 2010 (UTC)Reply

Final decision ලැබෙන තුරු

[edit source]

විකිපුවත් සඳහා wikimedia අනුමැතිය ලැබෙන තුරු අපේ සැලැස්ම කුමක් විය යුතුද? දිගටම ප්‍රවෘත්ති එකතු කරනවාද? --Thameera123 13:10, 15 December 2010 (Uඨ්C)

ඔව් එහෙම කරන්න වෙනවා. මේක සක්‍රිය එකක් කියලා පෙන්වන්න වෙනවා. බිඟුවා 03:10, 16 December 2010 (UTC)Reply
ඔවු අනිවාර්යයි. මේක කොච්චර සක්‍රීයද කියලා ඒ අය බලනවා. ඒකට අපිට තව කස්ටිය හොයාගන්න පුළුවන් නම් හොඳයි. --Budhajeewa 11:58, 17 December 2010 (UTC)Reply

ෆුල් පිටුවම යොදා ගන්න

[edit source]

600px කියන එක 100% විඩියට යොදන්න ඕනැ. බිඟුවා 03:14, 16 December 2010 (UTC)Reply

කොතනද? --Thameera123 13:51, 16 December 2010 (UTC)Reply
යප්, කොතනද? --Budhajeewa 11:58, 17 December 2010 (UTC)Reply
මම එය නිරවද්‍ය කළා. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:14, 20 December 2010 (UTC)Reply
කොතනද මොකක්ද නිවැරදි කළේ? --Budhajeewa 08:15, 20 December 2010 (UTC)Reply
Please take a look-up of Page History of body template. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:40, 22 December 2010 (UTC)Reply
Got it! --Budhajeewa 06:11, 27 December 2010 (UTC)Reply

MUST translate main extensions used by Wikimedia Foundation wikis.

[edit source]

Please go to translatewiki:Special:Translate?task=untranslated&group=ext-0-wikimedia-main&limit=2000&language=si --Budhajeewa 12:02, 17 December 2010 (UTC)Reply

ප්‍රවර්ග

[edit source]

දැන්ම ඉඳලම ලිපි ප්‍රවර්ග කරන්න සම්මතයක් හදාගත්තොත් ඒක ඉස්සරහට ගොඩක් ලේසි වේවි. Wikinewsවල තියෙන ප්‍රවර්ග අනුව මේ ප්‍රවර්ග ටික යෝජනා කරනවා:

අපරාධ හා නීතිය, සංස්කෘතික හා විනෝදාත්මක, හදිසි අනතුරු සහ විපත්, ආර්ථික, අධ්‍යාපන, පරිසරය, සෞඛ්‍යය, මරණ, දේශපාලන සහ ගැටුම්, විද්‍යාව හා තාක්ෂණය, ක්‍රීඩා, කාලගුණය, විවිධ

වෙනස් වෙන්න ඕන නම් කියන්න. මේ ඇරුණම ප්‍රවෘත්තියට අදාළ මහාද්වීපයයි, රටේ නමයි ප්‍රවර්ග විදියට දාමු.

මේව ප්‍රධාන ප්‍රවර්ග විදියට පාවිච්චි කරල ගැළපෙන විදියට තව ප්‍රවර්ග ඕන නම් එකතු කරමු. උදා: ක්‍රිකට්, අන්තර්ජාලය --Thameera123 07:58, 7 January 2011 (UTC)Reply

මේවා රුක් ආකාරයට එකක් යටතේ එකක් පෙළගැස්විය යුතුයි නේද? උදා: ක්‍රීඩා -> ක්‍රිකට් -> එක්දින ක්‍රිකට් --Budhajeewa 08:01, 7 January 2011 (UTC)Reply
යප් යප් --Thameera123 08:06, 7 January 2011 (UTC)Reply

අළුතින් පුවත් එකතු කරන්නේ කොහොමද කියල කවුරුහරි කියල දෙනවද?

[edit source]

අළුතින් පුවත් එකතු කරන්නේ කොහොමද කියල කවුරුහරි කියල දෙනවද? — ඉදිරියෙහි දැක්වෙන අත්සන රහිත පරිකථනය Sampath waruna (සාකච්ඡාවදායකත්ව) විසින් 18:20, 9 ජනවාරි 2011‎ හිදී එක් කර ඇත

"http://incubator.wikimedia.org/wiki/Wn/si/නව_ලිපියේ_මාතෘකාව" යන ලිපිනයට පිවිසෙන්න. මෙහි "නව ලිපියේ මාතෘකාව" යන්න වෙනුවට ඔබේ ලිපියේ නම යොදන්න. --Budhajeewa 14:47, 10 January 2011 (UTC)Reply
මුල් පිටුවට බොත්තමක් එකතු කළා. මොකද හිතන්නේ ඒ ගැන? -- Lee (talk) 08:11, 19 April 2023 (UTC)Reply

වික්ෂනරි පරිපාලක ඡන්ද විමසීම

[edit source]

වික්ෂනරිය තුළ, නව පරිපාලක ඡන්ද විමසීම ගැන ඔබ දැනුවත් ද? 2024-07-31 දිනෙන් අවසන් වන ඡන්ද විමසීමක් මේ මොහොතේ දී ක්‍රියාත්මක වෙමින් පවතියි. ඔබට මෙම ව්‍යාපෘතිය තුළ ගිණුමක් පවතියි නම්, හැකි ඉක්මනින් ඡන්ද විමසීම් පිටුව වෙත යන්න.

ඔබගේ සහාය හෝ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. -- Lee (talk) 07:38, 24 July 2024 (UTC)Reply

සිහි කැඳවීම: මෙම ඡන්ද විමසීම ක්‍රියාත්මක වන්නේ තව දින තුනක් (3) පමණි. -- Lee (talk) 03:52, 28 July 2024 (UTC)Reply

කෝපි කඩේ

[edit source]

අනෙකුත් සිංහල ව්‍යාපෘතිවල සේ දැන් "Wn/si/විකිපුවත්:කෝපි කඩේ/විවිධ" පිටුව සාකච්ඡා සඳහා භාවිතා කළ හැකිය. -- Lee (talk) 09:06, 24 July 2024 (UTC)Reply