Wn/si/විකිපුවත්:කෝපි කඩේ/විවිධ
Appearance
Latest comment: 1 year ago by Lee in topic විකිපොත් පරිපාලක ඡන්ද විමසීම
පිටුව අවසන් යාවත්කාලීනය: Saturday 16 at 2057 UTC.
විකිපොත් පරිපාලක ඡන්ද විමසීම
[edit | edit source]විකිපොත් තුළ, නව පරිපාලක ඡන්ද විමසීම ගැන ඔබ දැනුවත් ද? 2024-07-31 දිනෙන් අවසන් වන ඡන්ද විමසීමක් මේ මොහොතේ දී ක්‍රියාත්මක වෙමින් පවතියි. ඔබට මෙම ව්‍යාපෘතිය තුළ ගිණුමක් පවතියි නම්, හැකි ඉක්මනින් ඡන්ද විමසීම් පිටුව වෙත යන්න.
ඔබගේ සහාය හෝ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. -- Lee (talk) 03:31, 25 July 2024 (UTC)
- සිහි කැඳවීම: මෙම ඡන්ද විමසීම ක්‍රියාත්මක වන්නේ තව දින තුනක් (3) පමණි. -- Lee (talk) 03:51, 28 July 2024 (UTC)