Talk:Wq/si/ස්ත්‍රිය

Add topic
From Wikimedia Incubator
Latest comment: 7 years ago by අනංගයා

« » යනු " " දක්වන විකල්ප ක්‍රමයකි. දෙක ම උදෘත දැක්වීමට යොදන විරාම ලක්‍ෂණය​. :)) එනිසා "" යෙදී ම අන්වශ්‍යයි. වින්ඩෝස්වල alt ඔබාගෙන 0171 ටයිප් කළ විට « ත්, alt ඔබාගෙන 0187 ටයිප් කළ විට » ත් ලබා ගත හැකි ය​. https://en.wikipedia.org/wiki/Guillemet අනංගයා (talk) 09:09, 28 July 2016 (UTC)Reply