Wq/si/ඔතෙලෝ

From Wikimedia Incubator
< Wq‎ | si
Wq > si > ඔතෙලෝ
විලියම් ශේක්ස්පියර්

ඔතෙලෝ, ඉංග්‍රීසි ජාතික විලියම් ශේක්ස්පියර් (1564–1616) ගේ විශිෂ්ට ශෝකාන්ත නාට්‍යයකි.

කියමන්[edit | edit source]

Citajxo
 ඒ වුණාට ඒකට පිළියමක් නෑ;
රාජකාරියෙ සාපය තමයි ඒ.
උසස් වීම් ලැබෙන්නෙ
ලියුමට යි හිතවත් කමට යි මිසක්
ජ්‍යෙෂ්ටතාව අනුව
පළමු වැන්නා ගෙන් දෙ වැන්නාට නෙවෙයි 
— ඉයාගෝ