Wy/si/විකිචාරිකා:ලිපි තත්ත්වය
විකිචාරිකා ලිපි කාලයත් සමඟ දියුණු වීම සිදුවෙයි. ලිපියක තත්ත්වය ඇගයීමේ දී විවිධ කාරණා සලකා බැලිය යුතු වෙයි. පහත මාර්ගෝපදේශණය, සංස්කාරකවරුන් හට ලිපි ඇගයීම පිළිබඳව සහාය සඳහා වෙයි. ලිපියක අන්තර්ගතය, ගුණාත්මකභාවය, ඵලදායකබව යනාදී කරුණු මෙහිදී සැලකෙයි. එමෙන්ම විකිචාරිකා අභිමතාර්ථ සහ Manual of Style පිළිබඳව ද සලකා බැලිය යුතු වෙයි.
තත්ත්වය පිළිබඳ උපමාන
[edit | edit source]තත්ත්වය ලකුණු පහක පරිමාණයකට යටත් ය:
- අංකුර – ලීපිය සතුව තොරතුරු කිසිවක් නොමැත හෝ ඉතා කුඩා තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත වෙයි. manual of style ගැලපෙන ලෙස ආකෘතිකරණය කොට නොමැත. skeleton සැකිලි රහිත ලිපි ඉතා කෙටි කලකට මෙම තත්ත්වය දැරිය හැකිය: ලිපියේ මාතෘකාව නිවැරදි නම් standard section headers එක් කිරීම මගින් එය ඉතා පහසුවෙන් "outline" තත්ත්වය දක්වා ගෙන යා හැකිය. එම පිටුව විකිචාරිකා අභිමතාර්ථ අනුව, ලිපියක් වීමට කිසිම අව්ස්ථාවක් නොමැති නම් (හෝ පවතින ලිපියකට ඒකාබද්ධ කිරීමට හෝ හරවා යැවීමට සුදුසු නොවන්නේ නම්), එය සාමාන්‍යයෙන් {{Wy/si/delete}} ලෙස ටැග් කොට ඉවත් කිරීමට ලක්වනු ඇත. චාරිකා හා සබැඳියාවක් නොමැති අර්ථ රහිත මාතෘකා සහිත ලිපි මකා දැමෙනු ඇත; එමෙන් ම උපමානයේ වලංගුභාවය ප්‍රශ්න සහගත අවස්ථාවලදී, {{Wy/si/vfd}} සඳහා යෝජනා කළ හැකිය.
ඉංග්‍රීසි ව්‍යාපෘතියෙන් ගෙනා පෙළ | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Objective criteria for each status vary depending on the kind of article it is. For more concrete guidance on assigning status, see:
A similar system for article status exists on Wikipedia, however the categories have different names:
Changing status[edit | edit source]Only articles in the main namespace have a status. Extra-hierarchical regions, disambiguation pages and redirects do not have one. The status is expressed by the status tags at the end of the articles, such as {{guidecity}} and {{usablecountry}}. In these templates the status is the first word and the article type is the second word, with no space between the two words. See the links above for the full article status list. Anyone is strongly encouraged to plunge forward and update the status tag of articles to stub, outline or usable as appropriate. If you're not sure, or if you don't feel comfortable judging your own work, then you can ask on the article's talk page or on a help page such as the Travellers' pub. If you do change the status and somebody objects and reverts your change, that does not mean you have made a faux pas: on the contrary, as anyone can revert you, don't be too concerned about whether others agree with your assessment. Don't ever edit war over borderline cases. Someone might rate the page a little generously or a little stingily, and the borderline cases are just not important. If you think the status should be raised, then address any deficiencies by adding listings, contact details or whatever the other party thought was needed for the higher status. If you don't see any significant deficiencies, or those you see cannot be addressed because of the nature of the destination, ask or explain on the article talk page (or in the Pub) and try to reach a consensus. If you think the status should be lowered, similarly express your concerns (or improve the article to meet the higher rating!). Upgrading to guide can also be done by anybody, though it is common to ask on the talk page whether there still are improvements to be done before upgrading. To change an articles status to or from star status they must go through a nomination process. |
සංඛ්‍යා ලේඛන
[edit | edit source]{{Wikivoyage:Article status stats}}