Wy/si/රැස්වෙහෙර
Appearance

රැස්වෙහෙර හෙවත් සස්සේරුව යනු පුරාණ විහාර සංකීර්ණයකි.
පිහිටීම
[edit | edit source]රැස්වෙහෙර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 109 පොතානේගම ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටා ඇත.
පැමිණිය හැකි ආකාර
[edit | edit source]
