Wq/si/Wikiquote:කෝපි කඩේ

From Wikimedia Incubator
< Wq‎ | siWq > si > Wikiquote:කෝපි කඩේ
Jump to: navigation, search

මෙම ව්‍යාපෘතිය ගැන සංවාද සඳහා මෙම පිටුව භාවිතා කරන්න​.

මෙහි සඳහන් කිසිවක් නීති නොවේ. මේවා මෙම ව්‍යාපෘතියේ උන්නතිය උදෙසා වන අතර ප්‍රජා එකඟතාවන් මත වෙනස් කළ හැකි ය​.

මෙහි සිදු වන සංවාද ඇසුරින් සහ සෙසු විකිකියමන් ව්‍යාපෘතිවල දැනට පවතින එකඟතා අනුව ක්‍රමයෙන් සෙසු උදව් පිටු සහ ව්‍යාපෘති පිටු සකසමු.

අවධානය යොමු විය යුතු කරුණු[edit]

මෙහි Settings කොටස ප්‍රජාව විසින් පිරවිය යුතුව ඇත​.[edit]

https://meta.wikimedia.org/wiki/Requests_for_new_languages/Wikiquote_Sinhala

කියමනක් මෙහි අන්තර්ගත වීමට තිබිය යුතු සුදුසුකම් මොනවාද​?[edit]

විදේශික නම් වල අක්‍ෂර වින්‍යාසය[edit]