Wq/si/උදවු:ලිපි නිර්මාණයට මඟ පෙන්වීමක්

From Wikimedia Incubator
< Wq‎ | si
(Redirected from Wq/si/Help:ලිපි නිර්මාණයට මඟ පෙන්වීමක්)
Wq > si > උදවු:ලිපි නිර්මාණයට මඟ පෙන්වීමක්
Comment මෙය මඟ පෙන්වීමකි. නීතිමාලාවක් නොවේ.
  • තේමාවක් යටතේ හෝ කියූ පුද්ගලයෙක් යටතේ හෝ එම කියමන අඩංගු වන මූලාශ්‍රය (නවකතාව​, චිත්‍රපටිය​, කෙටිකතාව​ ආදී වශයෙන්) යටතේ හෝ නව ලිපියක් ආරම්භ කළ හැකිය.
  • පළමුව ඔබ දායකත්වය දැක්වීමට අදහස් කරන පිටුවක් මෙම විකියෙහි පවතී දැයි සොයන්න​. එසේ නැති නම් එම පිටුව අළුතෙන් තනන්න​. පවතී නම් එයට ඔබේ දායකත්වය ලබා දෙන්න​.
  • ලිපිය ආරම්භයේ දී ලිපියේ ප්‍රස්තූතය ගැන පාඨක අවබෝධය පුළුල් කිරීම සඳහා සිංහල විකිපීඩියාවට​, සිංහල වික්‍ෂනරියට යොමු ලබා දීමට පහත දැක්වෙන සැකිලි භාවිතා කළ හැකිය​.
{{Wq/si/විකිපීඩියා}}
{{Wq/si/වික්‍ෂනරි}}
  • මාතෘකාවට අදාළවන පරිදි ශ්‍රව්‍ය​-දෘශ්‍යාධාරක (රූප​, රූප සටහන්, ඡායාරූප​, හඬ පට​, වීඩියෝ පට ආදිය​) එක් කළ හැකි ය​.
  • කියුමන් අලංකාරවත්, පහදිලිවත් ඉදිරිපත් කිරීමට සැකිල්ල භාවිතා කළ හැකි ය​.
{{Wq/si/Quote
|text= 
|author= 
|source= 
|original text = 
}}
  • ලිපිය අවසානයේ සුදුසු පරිදි අමතර ප්‍රවර්ග ද එක් කරන්න​. ප්‍රවර්ග පවතින ඒවා වීමට ම අවශ්‍ය නැත​. සුදුසු පරිදි නව ප්‍රවර්ග ඔබට නිර්මාණය කළ හැකි ය​.

නිදර්ශනය​[edit | edit source]