සිංහල විකිපීඩියා ලිපිය කියවන්න:
යුගාන්තය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත නවකතාවකි. එය පළමු වරට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වූයේ 1949 වර්ෂයේදී ය.
|
|
“ පොදු මිනිසුන් පාලනය කරමින් තමන්ගේ විශේෂ අයිතිකම් රැකගෙන සිටීම අමාරු වේගෙන එන කොට ලොකු මිනිස්සුන් කරන්නේ කුමක් ද? ආගම ඇදහීමටත් අතීත මුතුන්මිත්තන්ගේ ලොකුකම් කීමටත් පටන් ගැනීම යි ” | — තිස්ස |
|
|
|
“ මුඩුක්කුවල ඉන්නෙ වල් මිනිස්සු ” | — නාලිකා |
|
|
|
“ කිළුටු ඇඳුම් ඇඳගෙන කබල් ගෙවල ඉන්න මිනිස්සුන් කරන වැඩ විතරයි වල්කම් වන්නේ. දුප්පත් මිනිස්සුන් බොහෝ විට නරක වැඩ කරන්නෙ දුප්පත්කම නිසා; නැති නම් රක්සාව උදෙසා. පොහොසත් මිනිස්සුන් නරක වැඩ කරන්නේ වැඩිපුර සන්තෝෂවන්ට; නැති නම් වැඩිපුර සල්ලි හම්බ කරන්ට! ” | — චමරී |
|