Jump to content

Wn/si/හදිසි ගංවතුරින් හා නායයෑම්වලින් හා පකිස්ථානයේ සිය ගණනක් මරුට

From Wikimedia Incubator
< Wn | si
Wn > si > හදිසි ගංවතුරින් හා නායයෑම්වලින් හා පකිස්ථානයේ සිය ගණනක් මරුට

Wednesday, August 20, 2025

අසාමාන්‍ය තද මෝසම් වැසි නිසා පසුගිය අගෝස්තු 15 (සිකුරාදා) වූ හදිසි ගංවතුර, දෙ දිනක් තුළැ තැනැත්තන් 300 කට වැඩි පිරිසක් නසා, වයඹදිගු පකිස්ථානය වැනැසී. හදිසි හා වනසකුරු ලෙස ගංවතුර විසිතුරු කළ දිවි බේරා ගත්තෝ එය බිම් සැලුමකට හෝ "අවසාන දිනයකට" හෝ සම කළ හ. ඇති වූ තතුව තව ද දුරටත් අසුබ අතට හැරැවීමට තවත් වැසි තර්ජනය කිරීමත් සමඟ බලදරුවන් හා ප්‍රජාවන් හා අභියෝගවලට මුහුණ දුන් හ.

විකිපුවත් ඉංග්‍රීසී පුවතෙහි සැකෙවි පෙරැලියකි.

මූලාශ්‍ර

[edit | edit source]